Learn Python 3 Programming In Sinhala | Event in NA | Townscript
Learn Python 3 Programming In Sinhala | Event in NA | Townscript

Learn Python 3 Programming In Sinhala

May 13'20 - May 12'25 | 08:00 PM (IST)
Online Event

Event Information

Description
පරිගණක ක්‍රමලේඛණය ඉගෙන ගැනීම සඳහා දැනට ලෝකයේ භාවිතා කරන වඩාත් ජනප්‍රියම ක්‍රමලේඛණ භාෂාව ලෙස සැලකෙන්නේ පයිතන් ක්‍රමලේඛණ භාෂාවයි. අනෙකුත් පරිගණක ක්‍රමලේඛණ භාෂාවන් සමඟ සංසන්දනය කිරීමේදී පයිතන් වඩාත් පහසුවෙන් ඉගෙන ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා දැනට ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයන් තුළ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත පරිගණක භාෂාවක් ලෙස පයිතන් සළකනු ලැබේ.
Basic knowledge
මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම සඳහා පයිතන් පිළිබඳව ඔබට කිසිදු පෙර දැනුමක් අවශ්‍යය නොවේ. නමුත් සාමාන්‍යය පරිගණක භාවිතයන් පිළිබදව ඇති දැනුම පමණක් තිබීම ප්‍රමාණවත් වේ
What will you learn
මෙම පාඨමාලාවේදී ඔබට පහත දී ඇති මාතෘකා යටතේ පයිතන් 3 ක්‍රමලේඛණ භාෂාව පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව ලැබේ

Venue

This is an online event
SimplivLearning cover image
SimplivLearning profile image
SimplivLearning
Joined on Apr 7, 2020
About
SimplivLearning is a global online certification training provider, we offer cost-effective and job-related certification courses to individual professionals and companies across all industries and sectors to address their unique needs over the globe.
Have a question?
Send your queries to the event organizer
SimplivLearning profile image
CONTACT ORGANIZER
AED18/-
onwards
*Exclusive of Taxes
BOOK NOW
Have a question?
Send your queries to the event organizer
SimplivLearning profile image
CONTACT ORGANIZER
Host Virtual Events with
Townhall
Learn More TsLive Learn more